Friday, November 25, 2011

IDM එක අපේ නමින්ම අපේම කරගන්න ............


හැමෝටම තියෙන පුරස්නය තමා IDM හෙවත්  'Internet Download Manager' එක තමන්ගේ  නමට REJISTER කරගන්න එක.....

අද මං කියන්න යන්නේ 'IDM' 1ක් crack, patch නැතිව ලේසියෙන් REGISTER කරගන්න හැටි...

'IDM' 1ක බාගන්න අමුතුවෙන් කියන්ට ඕන නෑ නේ.. ඒකත් දන්නැත්නම් මෙන්න මේකෙන් බගන්න...

"http://www.mediafire.com/?6mejunc5b6w3b9l"

ඊට පස්සේ 'IDM' 1ක Install කරගෙන IDM open කරලා REGISTRAITION ක්ලික් කරලා ඊට පස්සේ එන box එකේ තමන්ගේ නම හා ඊ-මේල් 1ක දීලා මන් මේ දෙන සී/න වලින් එකක් දීලා
Register කරගන්න...


සැ.යු. Register කරගැනීමේ දී මදකට net 1ක Disconnect කරලා registration වූ පසු නැවත net, connect කරන්න.. ආාාාා තව පොඩෙන් අමතක වෙනවා.. සී/න දිලා ok
කිරීමේ දි DAIL මගුලක් ආවෙත් බය නැතුව cancel කරන්න.

මෙන්න කී ටික..
    R4D78-NH87H-1G5QR-7C8DL
    U5Y3X-3U13I-XCLH5-S4EDO
    R7HD9-IJEGU-8A51O-JYPCE
    N83WU-JIXP3-F1JYC-5E8C3
    GSLXV-RH7F3-YVX2O-N7CHP
    JRD8V-GS4OV-U447V-6XGVC
    6PLF0-JRFMM-D3STD-M2RQC
    7284Y-6QJKV-L7P6H-OS8L9

Register කරාට පස්සේ බලන්නකො සෙල්ලම් දාපු IDM 1ක බබා වගේ වැඩ!!! :P

         

පරිගණකය දිවවීමට විදාන එකතුවක් මෙන්න .............




Accessibility Controls - access.cpl

Add Hardware Wizard - hdwwiz.cpl

Add/Remove Programs - appwiz.cpl

Administrative Tools - control admintools

Automatic Updates - wuaucpl.cpl

Bluetooth Transfer Wizard - fsquirt

Calculator - calc

Certificate Manager - certmgr.msc

Character Map - charmap

Check Disk Utility - chkdsk

Clipboard Viewer - clipbrd

Command Prompt - cmd

Component Services - dcomcnfg

Computer Management - compmgmt.msc

Date and Time Properties - timedate.cpl

DDE Shares - ddeshare

Device Manager - devmgmt.msc

Direct X Control Panel (If Installed)* - directx.cpl

Direct X Troubleshooter - dxdiag

Disk Cleanup Utility - cleanmgr

Disk Defragment - dfrg.msc

Disk Management - diskmgmt.msc

Disk Partition Manager - diskpart

Display Properties - control desktop

Display Properties - desk.cpl

Display Properties (w/Appearance Tab Preselected) - control color

Dr. Watson System Troubleshooting Utility - drwtsn32

Driver Verifier Utility - verifier

Event Viewer - eventvwr.msc

File Signature Verification Tool - sigverif

Findfast - findfast.cpl

Folders Properties - control folders

Fonts - control fonts

Fonts Folder - fonts

Free Cell Card Game - freecell

Game Controllers - joy.cpl

Group Policy Editor (XP Prof) - gpedit.msc

Hearts Card Game - mshearts

Iexpress Wizard - iexpress

Indexing Service - ciadv.msc

Internet Properties - inetcpl.cpl

IP Configuration (Display Connection Configuration) - ipconfig /all

IP Configuration (Display DNS Cache Contents) - ipconfig /displaydns

IP Configuration (Delete DNS Cache Contents) - ipconfig /flushdns

IP Configuration (Release All Connections) - ipconfig /release

IP Configuration (Renew All Connections) - ipconfig /renew

IP Configuration (Refreshes DHCP & Re - Registers DNS) - ipconfig /registerdns

IP Configuration (Display DHCP Class ID) - ipconfig /showclassid

IP Configuration (Modifies DHCP Class ID) - ipconfig /setclassid

Java Control Panel (If Installed) - jpicpl32.cpl

Java Control Panel (If Installed) - javaws

Keyboard Properties - control keyboard

Local Security Settings - secpol.msc

Local Users and Groups - lusrmgr.msc

Logs You Out Of Windows - logoff

Microsoft Chat - winchat

Minesweeper Game - winmine

Mouse Properties - control mouse

Mouse Properties - main.cpl

Network Connections - control netconnections

Network Connections - ncpa.cpl

Network Setup Wizard - netsetup.cpl

Notepad - notepad

Nview Desktop Manager (If Installed) - nvtuicpl.cpl

Object Packager - packager

ODBC Data Source Administrator - odbccp32.cpl

On Screen Keyboard - osk

Opens AC3 Filter (If Installed) - ac3filter.cpl

Password Properties - password.cpl

Performance Monitor - perfmon.msc

Performance Monitor - perfmon

Phone and Modem Options - telephon.cpl

Power Configuration - powercfg.cpl

Printers and Faxes - control printers

Printers Folder - printers

Private Character Editor - eudcedit

Quicktime (If Installed) - QuickTime.cpl

Regional Settings - intl.cpl

Registry Editor - regedit

Registry Editor - regedit32

Remote Desktop - mstsc

Removable Storage - ntmsmgr.msc

Removable Storage Operator Requests - ntmsoprq.msc

Resultant Set of Policy (XP Prof) - rsop.msc

Scanners and Cameras - sticpl.cpl

Scheduled Tasks - control schedtasks

Security Center - wscui.cpl

Services - services.msc

Shared Folders - fsmgmt.msc

Shuts Down Windows - shutdown

Sounds and Audio - mmsys.cpl

Spider Solitare Card Game - spider

SQL Client Configuration - cliconfg

System Configuration Editor - sysedit

System Configuration Utility - msconfig

System File Checker Utility (Scan Immediately) - sfc /scannow

System File Checker Utility (Scan Once At Next Boot) - sfc /scanonce

System File Checker Utility (Return to Default Setting) - sfc /revert

System File Checker Utility (Purge File Cache) - sfc /purgecache

System File Checker Utility (Set Cache Size to size x) - sfc /cachesize=x

System Properties - sysdm.cpl

Task Manager - taskmgr

Telnet Client - telnet

User Account Management - nusrmgr.cpl

Utility Manager - utilman

Windows Firewall - firewall.cpl

Windows Magnifier - magnify

Windows Management Infrastructure - wmimgmt.msc

Windows System Security Tool - syskey

Windows Update Launches - wupdmgr

Windows XP Tour Wizard - tourstart

Wordpad - write

System File Checker Utility (Scan On Every Boot) - sfc /scanboot

ඉන්ටර්නෙට් නැතුව වීඩියෝ බාන හැටි .............


වීඩියෝ බලන ගමන බා ගමු.. ඕනෙම සයිට් එකකින්.. ඕනෙම වීඩියෝ එකක්.. නොමිලේ බා ගන්න..

හරී සෝක් නේ.. ඔයාල එහෙම කියයි.. ඔව්.. මේක ඒ තරමට වටින එකක්.. ගොඩක් වැඩ කරගන්න පුළුවන්..  ඔයාලට ඕනෙම සයිට් එකක තියන වීඩියෝ මේකෙන් ගන්න හැකි.. ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු..

මේකේ තියරි පාට් එකත කිව්වොත් වටිනවා කියලා හිතුන.. ඒ කිව්වේ අපි අන්තර්ජාලයෙන් යමක බලනකොට ඔයාල දන්නවා ඒක ටෙම්ප් ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා කියලා.. ඉතින් ඒ ෆයිල් එක හරහා අපිට පුළුවනි අරාපි බලපු වීඩියෝ එක ලේසියෙන් මබා ගන්න.. අයෙ වද වෙන්න ඕනේ නැහැ..

එහෙම නම් මෙන්න මේක බාගන්න.. videocacheview.. හොඳයි මේකේ පෝටබල් එක ගත්ත නම්.. මොකද එතකොට ඔයාට පුළුවන් මේකෙන් වෙන පරිගනකයක වුනත් භාවිතා කරන්න..

http://www.nirsoft.net/utils/videocacheview.zip  මේ ලින්ක් එක කෙලින් ම ඩවුන්ලෝඩ් කර ගත්ත හැකි..

හරි.. දැන් මේක රන් කරන්න.. පලවෙනි පාර රන් කරන්න ටික වෙලාවක් යාවි.. ගණන ගන්න එපා.. මේකෙන් පුළුවන් ඔයාල ගේ ඉන්ටර්නෙට් හිස්ට්‍රි එක කියවල‍ ඒකෙ තියන ෆයිල් හොයල බා ගන්න.. හරි ලේසියි.. සමහර විට ඔයාල පුදුම වේවි.. අවුරුද්දකට කලින් විතර ඔයාල බලපු එකක් මෙතන තිබුනොත්..


හරි.. මේ පෙන්නන්නේ ඔයගෙ පරිගනකයේ මේ වෙනකොට තියන වීඩියෝ ෆයිල්.. එතකොට මේක ගන්න නම් රයිට් ක්ලික් කළා..  copy selected files to  ක්ලික් කලා... ඕනේ කරන තැන දුන්න.. වැඩේ ගොඩ..  එතකොට මේකේ ගොඩක් එන්නේ flv ෆයිල්.. ඕව ඉතින් vlc  වලින් සෝක් එකට බැලුව හැකි.. නැතිනම් කන්වර්ට් පාරක්  දා ගන්න..  හරිනේ... වටිනවා නම් ඉතින් පොඩි කොමෙන්ට් එකක් දෙන්න.. නැවත හමු වෙමු..

ප.ලි..

අනික..

 කියන්න අමතක වුනා.. මේක වැඩ නොකරන්න හේතු දෙකක් තියනවා.. එකක් තමා අපි ඉන්ටර්නෙට් හිස්ටරි එක මකුවොත් ඉතින් මේකෙන් මොනවත් ගන්න බැහැ.. අනික් කෙස් එක තමා.. වීඩියෝ එක සම්පුර්ණයෙන් බෆර් වුනා ම තමා ගන්න පුළුවන්... ඒත් ඉතින් අවුලක් නැහැ නේ.. මොකද සමහර වීඩියෝ බෆර් වෙනවට වඩා වෙලා යනවනේ බාගන්න.. මේක කරලම බලන්න.. වීඩියෝ එක බෆර් වුනාට පසු ඉන්ටර්නෙට් අවශ්‍ය නැත..