වයිරස් ! වයිරස් !! වයිරස් !!! මෙන්න හැම තැනමයි හැම වෙලාවේම ඇහෙන්න වචනයක් මහා හිසරදයක් එහෙම නේද ?
මේ වයිරස් එන ක්‍රම හුගක් තියනවා උදාහරණයක් විදියට
01. අපේ කණේන් රිංගල යන වයිරස්
02. අපි හිතලම මතලම කරේ දාගන්න වයිරස් ( මේවා ලස්සන වයිරස් අපිත් ඉතින් ලස්සනට රවටෙනවනේ :ඩ් )
හා හා මේ මදැයි මම මේක කියන්න නෙමි අවේ... මෙන්න මෙකයි ඔය කාණ්ධ 2කටම වැටෙන්න විදියේ අපි කව්රුත් දන්නා වයිරස් රාජයෙක් ඉන්නවනේ මෙයා අපට නොදෙනෙන්න අපිට හොරෙන් දුවනවා දැන් දන්නවා ඇතිනේ මෙයා තමා (Autorun...වයිරස් එක )
මෙයාව හොද කරන්න එහෙම නැත්නම් අල්ලගන්න ක්‍රම ගොඩාක් තියනවා
01. Autorun.inf ෆයිල් එක notepad එකෙන් ඔපන් කරලා එකේ දීල තියන ෆයිල් එක ඔයාට ඕන ෆයිල් එකද කියල බලන්න එක
02. ලෙස්සියෙන්ම කරන්න පුලුවන් තව දෙයක් තියනවා Autorun ඔප්ෂන් එක ඕෆ් කරලා දාන එක
මම ඔයාලට තව ක්‍රමයක් දෙන්නම්
මෙතන කොටලා බා ගන්ඩෝ
ඒක පුංචි සොෆ්ට්වෙයාර් එකක් මේකෙන් කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියනවා එකයි මේකේ ලොකුම දේ..... මම 2ක් 3ක් කියන්නම්කො මේ පොඩ්ඩා කරන
01. TaskManager සොෆ්ට්වෙයාර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වීම (තියන එකට වඩානම් ගොඩාක් හොදයි )
02. Startup වැඩසටහන් අක්‍රිය කිරීමේ හැකියාව (අනවශ්‍ය)..තව බොහෝ දේ
මේ පින්තුරෙන් ඔයාලට පුංච් අදහසක් ගන්න පුළුවන් වේවි මේයාට කරන්න පුළුවන් හරිය ගැන :-)
ආ අමතක උනානේ rar මුරපදය (Password ඒක හී ) : sinhalaworld.TK