Categoies (සිංහල අඩවියේ අන්තර්ගතය)


Get your own Digital Clock

Thursday, August 8, 2013

.............ආයුබෝවන්................

!................මාගේ සිංහල අඩවියට පිවිසි ඔබව සාදරයෙන් පිලිගනිමි.................!



මම බ්ලොග් අඩවි නිර්මාණය කරන්න ඒ තරම් දන්නා කෙනක් නෙමෙයි සහෝදර සහෝදර වරුනි....අත්හදා බැලීමක් හැටියටයි මම මේ බ්ලොග් එක හදන්න පටාන් ගන්න හිතුනේ....ගෙදර නිකක් කාකා බිබී ඉන්න එකේ මෙහෙම දෙයක් කරලා හරි....සඊබර් ලෝකෙට මගේ නම අපේ ලංකාවේ නම ඇතුළු කරන්න ඕනි කියලා හිතුනා.... :-) එතින් ඔන්න මම මේක හදන්න පටන් ගත්තා...............

මං මේක අත්හදා බලන ගමන් ඔයාලටත් මොනවා හරි වින්දනයක් සතුටක් එහෙමත් නැත්නම් මොනවා හරි දැනුමට දෙයක් දෙන්න මං කල්පනා කළා ......

ඔයාලට මේ සිංහල ලෝකය ඇතුලේ වටයක් ගිහින් අවහම පොඩි හරි දෙයක් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් වේවි.......................
.
..............................................සුබ ගමන්........................................
මිට
කල්ප ප්‍රභාශ්වර (බින්කු)..............  

0 comments(ලිපිය ගැන ඔබගේ අදහස්):

Post a Comment