Categoies (සිංහල අඩවියේ අන්තර්ගතය)


Get your own Digital Clock

Monday, October 17, 2011

පරිගණකයෙන් සල්ලි හොයන්න උපදෙස්


අන්තර්ජාලයෙන් මුදල් !!! , පරිගණකයෙන් මුදල් !!! ඔන්න ඔය වගේ දැන්වීම් ඔයාලා ඕන තරම් ඔයාල දැකලා ඇති නේද ?

ඉතින් මමත් ඔයාලා වෙනුවෙනුත් මගේ දැනුම වෙනුවෙන්ත් ඒ ගැන ටිකක් හොයන්න උනන්දු උනා ඉතින් මට ලැබුණු තොරතුරු ටික මේකේ පොස්ට් කරන්න හිතුවා

මට ලැබුණු PDF කීපය සම්පුර්නයෙන්ම් සිංහලෙන් තියෙන්නේ ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ එකේ සිංහල ටය්ප් කරලා තියෙන විදිහ ඒ තරම් පැහැදිලි නැ. කියවල තේරුන්ගන්න ගන්න බලන්න :-)








0 comments(ලිපිය ගැන ඔබගේ අදහස්):

Post a Comment