Tuesday, September 27, 2011

ESET වෛරස් ගාඩ්එක හැමදාටම කල්ඉකුත් නොවී තියාගන්න...Update කරන්න



මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ බින්කු  අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා....ඉතින් මං යන්න කලින් ඔයාලට පට්ට තෑග්ගක් දෙන්න හිතුනා.....මෙන්න මේකයි තෑග්ග අද මං ඔයාලට දෙන්නෙ ESET ඕනෙම Version එකක් ජීවිතකාලෙම කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ක්‍රම 5 ක් ගැන...... පට්ට නේ__ නැතුව නැතුව


මට හිතුන පොඩ්ඩක් ESET ගැන මතක් කරලම වැඩේට යන්න ඕනෙ කියල මොකද ගොඩක් අය ගැන එච්චර අවධානයක් යොමු නොකරන නිසා මම දැන් ESET Nod 32 පාවිච්චි කරන්නේ අවු.3 ක විතර ඉඳන් මට කවදාවත්ම Virus ප්‍රශ්න ඇති වෙලා නැහැ Nod 32 විතරක් නෙවෙයි තව Versions කීපයක්ම මේකෙ තියෙනවා එව්ව ඔයාලගෙ කැමැත්ත අනුව බාවිතා කරන්න පුලුවන්


තවත් කියනවනම් වල තියෙන වටිනාකම තමයි මෙන්න මේව ,,,

පරිගණකයේ වේගයට කිසිදු බාධාවක් නොවීම

ඉතාම පහසුවෙන් හැසිරවීමේ හැකියාව

ඕනෑ තරම් Updates, Serials ලබා ගැනීමට ඇති හැකියාව

අනවශ්‍ය ලෙස Crack Patch Block කිරීම හෝ Delete නොකිරීම

ඉතාම සුළු Update වේලාවකින් කර ගැනීමට පුලුවන් වීම

බ්ලැක් ලිසිට් වීමක් සිදු නොවීම

ඉතාම ඉක්මනින් Virus හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

ඔයිටත් වඩා තව මොනවද දෙයියනේ ඕනෙ...... ඔය ටික වෙනව කියන්නෙ Virus වලට කොහෙත්ම බයවෙන්න ඕනෙ නෑ කියන එකයි......තවත් කියනවනම් ඔය Norton, Avast, AVG, Kaspersky, McAfee, F-Secure, Avira වගේ Virus ගාඩ් පාවිච්චි කරන අයටත් මම ආරාදනා කරනව ESET Virsion එක
ක් භාවිතා කරල බලන්න කියලා මොකද ESET Virsion එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන ගාඩ් එකකට යනව කියන එක බොරුවක් නිසා..... ඒ තරම්ම ESET තමන්ගෙ Users ලව ඇද බැඳ තබාගන්නව.......

ඉතින් ඔය වගේ ගාර්ඩ් එකක් හැමදාටම තියාගන්න මේ ක්‍රමයට පුළුවන් මුලින්ම ESET නිල වෙබ් අඩවියට ගිහින් ඔයාලට කැමති version එකක් බාගන්න පුළුවන්  ඔන්න ලේසි වෙන්න මන් ඒ ලින්ක් එකත් මෙතන දාන්නම් 


මේ පල්ලෙහා තියන මෘදුකාංග එකතුවෙන් ඔයාලට ESET ගාර්ඩ් එක හැමදාටම තියාගන්න පුළුවන් වේවි ..


No comments:

Post a Comment