ඔන්න යාලුවනි ඔයාලට මම අද අරගෙන අවා උණු උණු hot වැඩ කැල්ලක් මෙහෙමනේ කවුරු කොහොම ඇඩ් දැම්මත් අපි හැමෝම දන්නවනේ ADSL එකත් ස්ලෝ කියලා පාට්ට විදිහට....
යු ටියුබ් එකේ එහෙම ඉන්නකොට වීඩ්යෝ එහෙම බලන්න කොට අපිට පණ යනකල් බලගෙන ඉන්න වෙනවනේ සමහර පිටු ලෝඩ් වෙන්නත් කල්පයක් බලාගෙන ඉන්න වෙනවනේ ඔන්න එකට පොඩි බෙහෙතක් ගෙනාවා මම
මෙන්න බෙහෙත දෙන විදිහ පියවරෙන් පියවර
මුලින්ම ඔයාලගේ network icon එක උඩ ක්ලික් කරන්න
ඊට පස්සේ properties යන්න ඊට පස්සේ එන TCP/IP v4 ක්ලික් කරන්න
ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන් use following DNS Server address කියන ටික් එක ඔන් කරන්න ඊට පස්සේ
Preferred DNS Server කියන තැනට 208.67.222.222. කියල ටය්ප් කරන්න
Alternet DNS Server කියන තැනට 208.67.220.220 කියල ටය්ප් කරන්න
ඊට පස්සේ OK කරන්න
ඔන්න වැඩේ ගොඩ
දැන් බලන්න ඔයාලගේ ස්පීඩ් එක කොහොමද කියල
This comment has been removed by a blog administrator.
ReplyDelete