Friday, September 30, 2011

ඔබත් වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක්ද ? මෘදුකාංග නිර්මානකරුවෙක්ද ?


ඔබත් වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක්ද ? මෘදුකාංග නිර්මානකරුවෙක්ද ? එහෙනම් ඔන්න ඔයාලට පොඩි ආරංචියක් අරගෙන අවා. HTML, හරි මොනවා හරිම ප්‍රෝග්‍රෑම් කරනවනම් ඔයාලා පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් වලින් අපිට දෙන නෝට් පැඩ්  (Note Pad) එකනේ එකේ එතින් ඔහේ ලියාගෙන යන්නනේ තියෙන්නේ ඒත් හිතමු ලොකු කොඩින් එකක් ලියාගෙන ගියා ඒත් වරදක් තියනවා !! අනේ ඉතින් මොන දෙවියන්ට කියන්නද ???? කොහෙන් ද වරද හොයන්නේ ?? :-D

ඔන්න ඔය ප්‍රශ්නෙට විතරක් නෙමි නොට් පැඩ් පාව්චි කරද්දී අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න ගොඩකට මේ නොමිලේ දෙන ඕපන් සෝස් මෘදුකාංගයෙන් ඔයාලට විසදුම් දෙනවා

එහෙනම් මෙන්න බාගන්න Note Pad ++

ZIP format එකෙන් බාගන්න මෙතන කොටන්න
EXE format එකෙන් බාගන්න මෙතන කොටන්න

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා 

No comments:

Post a Comment