Friday, September 30, 2011

මොබිටෙල් අංකයකට SMS එකක් යවන්න ඕනිද ? ඒත් ෆෝන් එකේ සල්ලි නැද්ද ?


ඔයාලට මොබිටෙල් නම්බර් එකකට SMS යවන්න ඕනිද ? ඒත් ඔයාලා යන්නේ රීම් එකෙන්ද මම වගේම ? :-)
බය වෙන්න එපා මෙන්න එකට විසදුමක්
එහෙනම් ඔන්න පටන්ගමු

උවමනා කරන දේවල්

01. ජිමෛල් ගිණුමක්.
02.අන්තර්ජාල පහසුකම.

පොඩි දෙයක් කියන්න ඕනි මුලිනම් මේ ක්‍රමේ වැඩ කරන්නේ මොබිටෙල් අංක වලට විතරයි.

01.මුලින්ම ඔයාලගේ ජිමෛල් ගිණුමට ලොග් වෙන්න ඊට පස්සේ >> mail settings >> Lab >> SMS (Text massaging) in chat, SMS in chat Gadget කියන විකල්ප දෙකම ටික් කරගන්න (Enable කරන්න).

02.ඊට පස්සේ contact වලට ගිහින් මොබිටෙල් අංකය SMS Box එකට ඇතුළු කරගන්න.

යවන්න ඕනි කෙනාගේ නම contact name කියන එකට දාලා Save කරගන්න.

03.ඊට පස්සේ සංවාද කොටුව ඇතුලේ පණිවිඩේ දාලා සෙන්ඩ් කරන්න.

ඔන්න වැඩේ ගොඩ............ :-D  

No comments:

Post a Comment