Saturday, September 24, 2011

ඔබගේ පරිගණකයේ ජාතකය හොයාගන්න ඕනිද ?


අපේ පරිගණකයේ විස්තර හොයාගන්න ඔක්කොම ටික හොයාගන්න ඕනි උනොත් මොකෝ කරන්නේ අපි හැමෝම දන්නා විදිහට device manager එහෙම නැත්නම් යමක් කමක් දන්නා කියන කෙනෙක් නම dxding ගිහින් හරි හොයාගන්නවා එහෙම නේද ?

ඒත් අපිට ඕනි කරන හැම විස්තරේම ඔතන තියනවද ? හිතලා බලන්නකෝ ටිකක්
නැ නේද ?

ඔන්න මම එකට විසදුමක් අද අරගෙන අවා..................එක පුංචි පුංචි මෘදුකාංග ගොඩක් අරගෙන අවා ඔයාලට පුළුවන් ඔයාලගේ උවමනාවෙ හැටියට ඕනි එකක් බාගන්න...මං ඒ හැම මෘදුකාංගයක් ගැනම පොඩි විස්තරයක් මේ පිටුවේම දාන්නම් ............




HWinFo කියන්නේ ටිකක් සංකීර්ණ මෘදුකාංගයක් කිව්වොත් හරි ඒත් බය වෙන්න එපා ඔයාල පාවිචි කරන්න එච්චර අමාරු නැ.......මේ මෘදුකාංගයේ තියන වැදගත් අංගයක් විදියට පෙන්නන පුළුවන් අපේ පරිගණකයේ drivers පෙන්නලා දෙනවා විතරක් නෙම අපිට ඕනිනම් අපේ drivers විතරක් නෙමෙයි BIOS උනත් අපිට මේ මෘදුකාංගය හරහා Update කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.................බාගෙනම වෙනස බලන්න සහෝදරවරුනි 
මේ පල්ලෙහා තියෙන්නේ මේ ම්මෘදුකන්ගයෙන් ඔයාලට බලාගන්න පුළුවන් දේවල් වලින් ටිකක් විතරයි



*Central Processor(s)
*Motherboard
*Memory
*Bus
*Video Adapter
*Monitor
*Drivers
*Audio
*Network
*Ports
*Smart Battery වගේ හුගක් දේවල් ඔයාලට බලාගන්න පුළුවන් වේවි 



Cc Cleaner මතකද ඔයාලට අන්න ඒ මෘදුකාංග නිර්මාණ කරුවන්ම තමා මේ Speccy ගැජට් එක හදලා තියෙන්නේ හරිම සරල වැඩසටහනක් කිව්වොත් හරියටම හරි ඒත් සරල පොඩි උනාට වැඩ පොඩි නැ... හී
පාවිචි කරලම බලන්නකෝ


මේ වැඩ සටහන් පාවිච්ච් කරලා ඔයාලට ඔයාලගේ drivers Update කරගෙන්න විතරක් නෙමෙයි ඔයාලගේ පරිගණකය ගැන හරියටම දෙනගන්න පුළුවන් වේවි


යාලුවනේ මගේ වැඩේ හොදයිනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදද

ප්‍රශ්න තියනවනම් ඒවත් comment වලින්ම දාන්න හොදද ?

No comments:

Post a Comment