Saturday, September 24, 2011

Sunil Edirisinha (සුනිල් එදිරිසිංහ)

සියල්ල ඉදිරි ගරාවැටුන දා

සියල්ල ඉදිරි ගරාවැටුන දා 
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම 
දැනහදුනා ගත් තනිකම නුබටත් 
මා හැර යන්නට සිදුවෙයි නැවතත් 

ප්‍රේම තාපයෙන් පරමල් යහනට 
තවත් ළඳක් එයි හෙට දවසේ 
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම 
මා නුබ එලවන්නද කෙලෙසේ 

සියල්ල ඉදිරි ගරාවැටුන දා 
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම 
දැනහදුනා ගත් තනිකම නුබටත් 
මා හැර යන්නට සිදුවෙයි නැවතත් 

ඇය හෙට අවද පසු දින යාවිද 
අදහණු බැ ඇය ළඳක් නිසා 
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලේම
හතර මායිමෙන් එහා නොයා.....



No comments:

Post a Comment