Monday, October 17, 2011

පරිගණකයෙන් සල්ලි හොයන්න උපදෙස්


අන්තර්ජාලයෙන් මුදල් !!! , පරිගණකයෙන් මුදල් !!! ඔන්න ඔය වගේ දැන්වීම් ඔයාලා ඕන තරම් ඔයාල දැකලා ඇති නේද ?

ඉතින් මමත් ඔයාලා වෙනුවෙනුත් මගේ දැනුම වෙනුවෙන්ත් ඒ ගැන ටිකක් හොයන්න උනන්දු උනා ඉතින් මට ලැබුණු තොරතුරු ටික මේකේ පොස්ට් කරන්න හිතුවා

මට ලැබුණු PDF කීපය සම්පුර්නයෙන්ම් සිංහලෙන් තියෙන්නේ ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ එකේ සිංහල ටය්ප් කරලා තියෙන විදිහ ඒ තරම් පැහැදිලි නැ. කියවල තේරුන්ගන්න ගන්න බලන්න :-)








Saturday, October 8, 2011

PayPal වලින් තබ සතයක් වත් නොගෙවා බාගන්න හැටි




සහෝදර සහෝදරියනි මම ඔයාලට අද වෙනකල් පොඩි පොඩි රහස් වැඩ කියල දුන්නා මතක ඇති ඒත් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක් ( පොඩිමත් නැ මේක ) අපි හැමෝම දන්නවනේ torrent වගේ වෙබ් අඩවි දෙක තුනක් ඇරෙන්න අනිත් හුගක් 3rd party විතරක් නෙමෙයි Geunin වෙබ් අඩවි පවා එයාලගේ මෘදුකාංග අපිට දෙන්නේ සල්ලි වලට....එකට ගොඩාක්ම පාවිචි කරන්නේ PayPal කියන online payment system එක.ඉතින් ඒහෙම වෙබ් අඩවි වලින් මොනවා හරි බාගන්න ඕනිනම අපිට PayPal හරහා ගෙවීමක් කලාට පස්සේ download link. එක ගන්න පුළුවන්.......  මට ඒ ගිණුමක් හදාගන්න තිබුණු එකම ප්‍රශ්නේ තමා මටම කියලා Credit Card එකක් නොතිබුණු එක එහෙම අයට ලංකාවේදී PayPal පාවිච්චි කරන්න බැ.
Credit Card තියන අයත් ඉතින් සල්ලි වියදම් කරන්න ලෝබ කමක් පෙන්නනවානේ නේද ?


මේ කිව නොකිව හැමෝටම මන් අද කියලා දෙන්නම් කොහොමද එක රුපියලක්වත් වියදං නොකර paypal download එකක් කරගන්නේ කියලා  !!! (කට අරගෙන ඉවසලා ඉන්න මන්  කියන්නම් :D ) 

මේක පොඩි අමතර වැඩක් ඔයාලගේ IP එක හංගගන්න පුළුවන්නම් වටිනවා මේ වැඩේ කරන්න කලින් නොකළ කියලත් ප්‍රශ්නයක් වෙන එකක් නැ හුගක් දුරට ...

හරි එහෙනම් දං අපි වැඩේට බහිමු 

01.  දැන් paypal වීම කරලා ලින්ක් එක ගන්න ඕනි වෙබ් පිටුවට යන්න දැන් ඒ පිටුව උඩ Right click එකක් දෙන්න ඊට පස්සේ Viwe Page Souce තෝරාගන්න ඊට පස්සේ එන page එක විකාරයක් වගේ පෙනේවි ගන්නන් ගන්න එපා අපිට ඕනි කරන්නේ එක වචනයක් හොයාගන්න විතරයි.

02.  ඒ page එකේ ඉඳලා Ctrl+F press කරන්න එතකොට එන bar එකේ return කියලා ට්ය්ප් කරලා Enter press කරන්න ඒ වචනේ highlight වේවි 

03. එකට එහාඉන් Url එකක්‌ හම්බ වේවි Thank You page එකට යන එක Copy කරලා Browser එකේ paste කරගෙන ඒ ලින්ක් එකට යන්න ඔයාට download ලින්ක් එක හම්බුවේවි 


****මේක ගොඩාක් වැදගත් මේ ක්‍රමය වැඩ කරන්නේ payment එක කරපු ගමන් ලින්ක් එක පෙන්නන වෙබ් අඩවි වල විතරයි ( ලින්ක් එක Email කරන අඩවි වල එතකොට payment ඒකෙන පස්සේ වෙන page එකකට Redirect කරනවනම් මේක වැඩ කරන්නේ නැ. එහෙම එකක් උනොත් ඉතින් දුක තමා )

Pen එකෙන් Pc එක ලොක් කරගන්න



අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive  එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive  එක තුල කුඩා හඳුනාගැනීමේ ගොනුවක් සදනු ලබනවා.. යම් හෙයකින් ඔබ පරිගණකයෙන් ඔබේ pen drive  එක ඉවත් කල විගස මේ මගින් එ බව දැනගෙන ඔබේ පරිගණකය ලොක් කරනවා.. නැවත pen drive ඒක ඇතුලත් කිරීම හෝ බ යොදා ඇති රහස් වචනය යෙදීමෙන් ඔබට නැවත පරිගණකයේ වැඩ කල හැකියි..  අනික මෙම මෘදුකාංගයේ වැසි කිහිපයක් තියනවා.. එක පරිගණකයක් සඳහා  pen drive කිහිපයක් සකසා ගැනීම.. නැත්නම් පරිගණක කිහිපයක් සඳහා එක pen drive එකක් සකසා ගැනීම.. නැත්නම් මෙමරි කාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.. අනික මෙම මෘදුකාංගය මගින් ඔබේ pen drive ඒකෙ තිබෙන හඳුනාගැනීමේ ගොනුව විටින් විට වෙනස් කරනවා.. කවුරු හෝ එය ඔබෙන් පිටපත් කලත් එය භාවිතා කරන්න බැහැ..
එහෙනම් බලමු කරන ක්‍රමය.. මෘදුකාංගයේ නම predator
මෙතනින් ලබා ගන්න පුළුවන්.. සම්පුර්ණයෙන් ම නොමිලේ..


උදව් අවශ්‍ය නම් මේ ලිපියෙන් ආරම්භක විස්තර ලබා ගන්න පුළුවන්

හරි... මුලින්ම මෙය ස්ථාපනය කරපු ගමන් ලැබෙනවා මේ වාගේ තිරයක්.. දැන් pen drive හෝ memory card එකක් සවි කරලා ok කරන්න..



හරි.. එතකොට ලැබේවි මේකේ settings තියන එක.. ඒකෙ තියනවා password යොදන තැන.. ඒකෙන් ඔයාට අවශ්‍ය රහස් වචනයක් දාන්න.. යට තියනවා කී එක හදා ගන්න.. ඒ බොත්තම ඔබලා කී එක හදා ගන්න.. එත එක්කම තියනවා options වල Disable Autorun කියන එක.. ඒක ඇක්ටිව් කරන්න.. තව එකක් තියනවා.. උඩ තියන advanced options  වලට ගියහම තියනවා auto start with windows කියලා.. ඒකත් ඇක්ටිව් කරගෙන ok ඔබන්න.. දැන් ඉතින් හරි.. පරිගණකය ලඟින් නැගිටිනකොට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මතක ඇති ව පෙන් ඒක ගලවන් යන්න... හරි නේ.. දැන් ඉතින් කරලා බලන්න..


උදව් ඕනිනම් කොමෙන්ට් කරන්න....

Monday, October 3, 2011

Fun එකේ ගූගල් සර්ච් එකක් දාමුද ?



Google එකේ නිකන් Search කර කර ඉන්න ගමන් ගන්න පුලුවන් පොඩි ෆන් අයිටම් ටිකක් මේන්න

දෑකපු නෑති අයටත් එක්ක Google Gravity එක්කම අනිත් ටිකත් මම මේකෙ දාන්නම්

මුලින්ම Google.com එකට යන්න. ගිහින් ඒකෙ මේ වචන දාල search කරල බලන්න

1. Google Gravity

2. Epic Google

3. Google Pac man

4. Google Hacker

Search result ලිස්ට් එකේ පලවෙනි ලින්ක් එක ක්ලික් කරල බලන්න... අත්හදා බෑලීමේ කිසිඳු අනතුරක් නෑත.

වෙන දේ දැක්කහම පුදුම හිතේවි  :-D

IDM එකේ වේගයෙන් Torrent ෆඊල් බාගමු



යාලුවනේ..ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් නිරාකරනය කරන්න ආවේ.මේ ගැන දන්න අයත් ඇති නොදන්න අය සදහා මෙම පොස්ට් එක දමන්නේ.




ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද සීඩ්ස් නැති ටොරන්ට් ඩොව්න්ලොඩ් කරන එක.ඉතින් මෙකට මම විසදුමක් හොයා ගත්තා.. 

01.පළමුවෙන්ම.. torrific.com කියන සයිට් එකට යන්න..




02.ඉටපස්සේ.. sign up වෙන්න..




03.ඉපස්සේ low seeds තියෙන ටොරන්ට් එකක් ගන්න..



04.link location දීලා link එක copy කරගන්න..




05.ඉටපස්සේ.. copy කරගත්තු link එක ඔතනට paste කරන්න...



06.ඉටපස්සේ.. initate bittorrent transmission එක click කරන්න...





07.ඉටපස්සේ එයාලගෙ server එකෙන් ඒ ටොරන්ට් එක ඩොව්න්ලොඩ් කරනකන් ඉන්න..

08.ඉටපස්සෙ ඔයාලගේ IDM එකෙන් ඩොව්න්ලොඩ් කරගන්න..


Saturday, October 1, 2011

ඔයාලා පාවිචි කරන්නෙත් Google Chrome ද ?


මේ පාර මම ඔයාලට කියන්න හදන්නේ පුචිම පුංචි ඒත් ඉතින් මටනම් ගොඩාක් වැදගත් කියලා හිතෙන Add-on    එකක් ගැන මේක ගූගල් ක්‍රෝම් පාවිචි කරන අයට විතරයි දැනට පාවිචි කරන්න පුළුවන් මේකෙන් ඔයාලට ඔයාලගේ ක්‍රෝම් එක ලොක් කරගන්න පුළුවන් රහස් වචනයක් දාලා...කොහොමද වැඩේ ?

ඔයාලා ලග ක්‍රෝම් නැත්නම් මෙතනින් කොටලා බාගන්න

ඊට පස්සේ ඒකට මේ පුංචි add-on ඒක මෙතන කොටලා  බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ පොඩි බඩුකැල්ලක් ඕපන් වේවි එකේ ඔයාට ඕනි රහස් වචනයක් දීල ඕකේ කරන්න

දැන් ක්‍රෝම් ඒක රිස්ටර්ට් කරලා බලන්න ඔයාලට අර රහස් වචනය නැතුව ක්‍රෝම් එක ඕපන් කරගන්න බැරි වේවි...ක්‍රෝම් එක ලොක් වෙලා තියේවි

කොහොමද වැඩේ ?