මේ පාර මම ඔයාලට කියන්න හදන්නේ පුචිම පුංචි ඒත් ඉතින් මටනම් ගොඩාක් වැදගත් කියලා හිතෙන Add-on එකක් ගැන මේක ගූගල් ක්රෝම් පාවිචි කරන අයට විතරයි දැනට පාවිචි කරන්න පුළුවන් මේකෙන් ඔයාලට ඔයාලගේ ක්රෝම් එක ලොක් කරගන්න පුළුවන් රහස් වචනයක් දාලා...කොහොමද වැඩේ ?
ඔයාලා ලග ක්රෝම් නැත්නම් මෙතනින් කොටලා බාගන්න
ඊට පස්සේ ඒකට මේ පුංචි add-on ඒක මෙතන කොටලා බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ පොඩි බඩුකැල්ලක් ඕපන් වේවි එකේ ඔයාට ඕනි රහස් වචනයක් දීල ඕකේ කරන්න
දැන් ක්රෝම් ඒක රිස්ටර්ට් කරලා බලන්න ඔයාලට අර රහස් වචනය නැතුව ක්රෝම් එක ඕපන් කරගන්න බැරි වේවි...ක්රෝම් එක ලොක් වෙලා තියේවි
කොහොමද වැඩේ ?
No comments:
Post a Comment