අපිට සොෆ්ට්වෙයා එකක් හරි ගේම් එකක් හරි Uninstall කරන්න උවමනා උනොත් මොකෝ කරන්නේ ?? control Panel ගිහින් ලොකු වටයක් ගහලා අපිට ඕනි ඇප්ලිකේෂන් එක uninstall කරලා දාන්න ඕනි
එහෙමත් නැත්නම් අපිට ඒ ඇප්ලිකේෂන් එක තියන ෆෝල්ඩරයට ගිහින් එකේ uninstall කරන්න ප්රෝග්රෑම් එක ක්ලික් කරලා අපිට ඒක uninstall කරලා දාන්න පුළුවන් ඒත් එතින් ඒකත් ලොකු වටයක්නේ නේද ?
වෙලාව කියන දේ අපිට හරියට වටිනවනේ නේද ? :-)
කොහොමද ප්රෝග්රෑම් ඒක උඩ Right ක්ලික් කලහම ඒ ප්රෝග්රෑම් ඒක uninstall කරන්න පුළුවන් පහසුකමක් තිබුනනම් ? දැන් කල්පනා කරන්න දෙයක් නැ එහෙම කරගන්න ක්රමයක් තියනවා...මං කියාදෙන්නම් ඒ කොහොමද කියලා.
ඒක පුංචි වැඩසටහනක් වැදගත්ම දේ තමා ඒක අපිට නොමිලේම ලබාදෙන වැඩසටහනක් වීම.
මෙන්න මෙතන කොටලා ඒක බාගන්න
ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න
වැඩේ හරි :-)
No comments:
Post a Comment