Friday, September 30, 2011

Uninstall Option එක right ක්ලික් එකට දාගමු


අපිට සොෆ්ට්වෙයා එකක් හරි ගේම් එකක් හරි Uninstall කරන්න උවමනා උනොත් මොකෝ කරන්නේ ?? control Panel ගිහින් ලොකු වටයක් ගහලා අපිට ඕනි ඇප්ලිකේෂන් එක uninstall කරලා දාන්න ඕනි
එහෙමත් නැත්නම් අපිට ඒ ඇප්ලිකේෂන් එක තියන ෆෝල්ඩරයට ගිහින් එකේ uninstall කරන්න ප්‍රෝග්‍රෑම් එක  ක්ලික් කරලා අපිට ඒක uninstall කරලා දාන්න පුළුවන් ඒත් එතින් ඒකත් ලොකු වටයක්නේ නේද ?
වෙලාව කියන දේ අපිට හරියට වටිනවනේ නේද  ? :-)

කොහොමද ප්‍රෝග්‍රෑම් ඒක උඩ Right ක්ලික් කලහම ඒ ප්‍රෝග්‍රෑම් ඒක uninstall කරන්න පුළුවන් පහසුකමක් තිබුනනම් ? දැන් කල්පනා කරන්න දෙයක් නැ එහෙම කරගන්න ක්‍රමයක් තියනවා...මං කියාදෙන්නම් ඒ කොහොමද කියලා.

ඒක පුංචි වැඩසටහනක් වැදගත්ම දේ තමා ඒක අපිට නොමිලේම ලබාදෙන වැඩසටහනක් වීම.

මෙන්න මෙතන කොටලා ඒක බාගන්න

ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න

වැඩේ හරි :-)

මොබිටෙල් අංකයකට SMS එකක් යවන්න ඕනිද ? ඒත් ෆෝන් එකේ සල්ලි නැද්ද ?


ඔයාලට මොබිටෙල් නම්බර් එකකට SMS යවන්න ඕනිද ? ඒත් ඔයාලා යන්නේ රීම් එකෙන්ද මම වගේම ? :-)
බය වෙන්න එපා මෙන්න එකට විසදුමක්
එහෙනම් ඔන්න පටන්ගමු

උවමනා කරන දේවල්

01. ජිමෛල් ගිණුමක්.
02.අන්තර්ජාල පහසුකම.

පොඩි දෙයක් කියන්න ඕනි මුලිනම් මේ ක්‍රමේ වැඩ කරන්නේ මොබිටෙල් අංක වලට විතරයි.

01.මුලින්ම ඔයාලගේ ජිමෛල් ගිණුමට ලොග් වෙන්න ඊට පස්සේ >> mail settings >> Lab >> SMS (Text massaging) in chat, SMS in chat Gadget කියන විකල්ප දෙකම ටික් කරගන්න (Enable කරන්න).

02.ඊට පස්සේ contact වලට ගිහින් මොබිටෙල් අංකය SMS Box එකට ඇතුළු කරගන්න.

යවන්න ඕනි කෙනාගේ නම contact name කියන එකට දාලා Save කරගන්න.

03.ඊට පස්සේ සංවාද කොටුව ඇතුලේ පණිවිඩේ දාලා සෙන්ඩ් කරන්න.

ඔන්න වැඩේ ගොඩ............ :-D  

ඔබත් වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක්ද ? මෘදුකාංග නිර්මානකරුවෙක්ද ?


ඔබත් වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක්ද ? මෘදුකාංග නිර්මානකරුවෙක්ද ? එහෙනම් ඔන්න ඔයාලට පොඩි ආරංචියක් අරගෙන අවා. HTML, හරි මොනවා හරිම ප්‍රෝග්‍රෑම් කරනවනම් ඔයාලා පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් වලින් අපිට දෙන නෝට් පැඩ්  (Note Pad) එකනේ එකේ එතින් ඔහේ ලියාගෙන යන්නනේ තියෙන්නේ ඒත් හිතමු ලොකු කොඩින් එකක් ලියාගෙන ගියා ඒත් වරදක් තියනවා !! අනේ ඉතින් මොන දෙවියන්ට කියන්නද ???? කොහෙන් ද වරද හොයන්නේ ?? :-D

ඔන්න ඔය ප්‍රශ්නෙට විතරක් නෙමි නොට් පැඩ් පාව්චි කරද්දී අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්න ගොඩකට මේ නොමිලේ දෙන ඕපන් සෝස් මෘදුකාංගයෙන් ඔයාලට විසදුම් දෙනවා

එහෙනම් මෙන්න බාගන්න Note Pad ++

ZIP format එකෙන් බාගන්න මෙතන කොටන්න
EXE format එකෙන් බාගන්න මෙතන කොටන්න

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා 

Thursday, September 29, 2011

පරිගණක ජනෙල Tricks




මේ ලිපිය නම්ම් කලින් ඒවා වගේ නෙමේ.. ටිකක් වෙනස්.. මේක ලියන්නේ ඉතින් විනෝදෙට.. හැබැයි ඉතින් මේකෙන් ඉගෙන ගන්න දේවලුත් නැතුව ම නෙමෙයි.. මේකේ තියන දේවල් සමහරක් සුන්දරයි..සමහර දේවල් කරපුවහම නම්  ඔයාල බය වෙයි.. එත බය වෙන්න එපා.. කිසිම හානියක් නැතුව අත්හදා බලන්න පුළුවන්..

එහෙනෙම් මෙන්න.. යාළුවොත් එක්ක විනෝද වෙන්න.. පරිගණක triක්ස් ..


හැමෝම කැමති නේ ෆිල්ම් බලන්න.. එහෙම නම් මේකත් බලන්නකෝ.. මේක හරි අපුරු චිත්‍රපටියක්..  මෙහෙමයි කරන්නේ.යන්න ස්ටාර්ට් මෙනු එකේ රන් එකට.. දැන් මේක කොටලා එන්ටර් කොරන්න .. telnet towel.blinkenlights.nl
මේක එන්න නම් ටිකක් වෙලා යනවා.. ඒ නිසා ඉවසන්න.. විනාඩි 2 3 ක් ..


 කොහොමද? නියමයි නේ.. හරි.. දැන් බලමුකෝ තව මොනවාද තියෙන්නේ කියලා.. මේක බලන්න නම් ඕනේ ms word..  හරි.. ඔයාල දන්නවනේ වර්ඩ් වල සමීකරණ වැඩ කරන්නේ නැහැනේ.. හැබැයි මේ සමීකරණයට නම් ඔයාල බලාපොරොත්තු නොවෙන උත්තරයක්‌ ඒවි.. මෙන්න.. ගහල බලන්න.. එන්ටර් ඔබපු ගමන වැඩ.. හිස්තැන් තියන්න එපා.. =rand(10,10)

 එල නේ.. හරි.. තව ඉස්සරහට යමු..

මෙහෙම හිතන්න.. ඔන්න.. පොඩි කතාවක්.. ඔයාගේ ගෙදරට යාළුවෙක් එනවා.. මචන්..මට පොඩි වැඩක් කර ගන්න තියනවා.. විනාඩි 10 කට උබේ මැෂින් එක දෙන්න පුලුවන්ද? දැන් කේස්.. මොකද යාලුවට මැෂිම දෙන්නත් ඕනේ.. පැය ගානක් යයිද දන්නෙත් නැහැ.. විනාඩි 10 න් සට්ඩවුන් වෙන්න ක්‍රමයක් වත් ...ඕක මොකක්ද.. ගැහුවා ඉන්ටර්නෙට් එකේ.. නේද? පිස්සුද.. ඇයි හැම එකට ම ඉන්ටර්නෙට්.. මෙන්න ක්‍රමේ.. කරලා බලන්නකෝ.. යන්න රන් එකට .. මෙන්න වදන.. දාල බලන්න...
shutdown -s -t 600
මේකේ -s තියන තැන L දැම්මොත් ලොග් ඕෆ්.. r දැම්මොත් රිස්ටාර්ට්.. එතකොට -t වලට පස්සේ කාලය තත්පර වලින්.. 

මේකෙන් හොඳ වැඩ ගත්ත හැකි.. මෙහෙම.. ඩවුන්ලෝඩ් එකක් දාල නිදා ගන්න පුළුවන් රැට.. වෙලාව දුන්නහම ඉබේම මැෂිම ඕෆ් නේ.. 

මෙන්න අභියෝගය.. පුළුවන් නම් නවත්වන්න ඔය යන සට් ඩවුන් එක.. 
අමාරුයි නේ.. ඔව්ව්... ඕකට ඉතින් විදින්න තියෙන්නේ එක ම බෙහෙතයි.. 
මෙන්න ඒකත් රන් එකට විදින්න.. shutdown -a 

උපුටා ගැනීමකි 
ලිපිය පලකරන ලද්දේ 


Tuesday, September 27, 2011

ESET වෛරස් ගාඩ්එක හැමදාටම කල්ඉකුත් නොවී තියාගන්න...Update කරන්න



මුලින්ම ආයුබෝවන් කිව්ව ඔක්කෝටම කොහොමද ඉතින් ඔයාලට ????? ඔන්න මේ බින්කු  අදත් ආව ඔයාලට සුපිරි දෙයක් අරගෙන ඒ ගැන කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ මම මේ බ්ලොග් කෙරුවාවෙන් මාස කීපයක පොඩි විරාමයක් ගන්න හිතුව හ්ම්ම්ම් මොනව කරන්නද කොල්ලනේ දුකයි තමයි පුලුවන් කමක් තිබ්බොත් අනිවා ඔයාලට ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා....ඉතින් මං යන්න කලින් ඔයාලට පට්ට තෑග්ගක් දෙන්න හිතුනා.....මෙන්න මේකයි තෑග්ග අද මං ඔයාලට දෙන්නෙ ESET ඕනෙම Version එකක් ජීවිතකාලෙම කිසිම අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන් ක්‍රම 5 ක් ගැන...... පට්ට නේ__ නැතුව නැතුව


මට හිතුන පොඩ්ඩක් ESET ගැන මතක් කරලම වැඩේට යන්න ඕනෙ කියල මොකද ගොඩක් අය ගැන එච්චර අවධානයක් යොමු නොකරන නිසා මම දැන් ESET Nod 32 පාවිච්චි කරන්නේ අවු.3 ක විතර ඉඳන් මට කවදාවත්ම Virus ප්‍රශ්න ඇති වෙලා නැහැ Nod 32 විතරක් නෙවෙයි තව Versions කීපයක්ම මේකෙ තියෙනවා එව්ව ඔයාලගෙ කැමැත්ත අනුව බාවිතා කරන්න පුලුවන්


තවත් කියනවනම් වල තියෙන වටිනාකම තමයි මෙන්න මේව ,,,

පරිගණකයේ වේගයට කිසිදු බාධාවක් නොවීම

ඉතාම පහසුවෙන් හැසිරවීමේ හැකියාව

ඕනෑ තරම් Updates, Serials ලබා ගැනීමට ඇති හැකියාව

අනවශ්‍ය ලෙස Crack Patch Block කිරීම හෝ Delete නොකිරීම

ඉතාම සුළු Update වේලාවකින් කර ගැනීමට පුලුවන් වීම

බ්ලැක් ලිසිට් වීමක් සිදු නොවීම

ඉතාම ඉක්මනින් Virus හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

ඔයිටත් වඩා තව මොනවද දෙයියනේ ඕනෙ...... ඔය ටික වෙනව කියන්නෙ Virus වලට කොහෙත්ම බයවෙන්න ඕනෙ නෑ කියන එකයි......තවත් කියනවනම් ඔය Norton, Avast, AVG, Kaspersky, McAfee, F-Secure, Avira වගේ Virus ගාඩ් පාවිච්චි කරන අයටත් මම ආරාදනා කරනව ESET Virsion එක
ක් භාවිතා කරල බලන්න කියලා මොකද ESET Virsion එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන ගාඩ් එකකට යනව කියන එක බොරුවක් නිසා..... ඒ තරම්ම ESET තමන්ගෙ Users ලව ඇද බැඳ තබාගන්නව.......

ඉතින් ඔය වගේ ගාර්ඩ් එකක් හැමදාටම තියාගන්න මේ ක්‍රමයට පුළුවන් මුලින්ම ESET නිල වෙබ් අඩවියට ගිහින් ඔයාලට කැමති version එකක් බාගන්න පුළුවන්  ඔන්න ලේසි වෙන්න මන් ඒ ලින්ක් එකත් මෙතන දාන්නම් 


මේ පල්ලෙහා තියන මෘදුකාංග එකතුවෙන් ඔයාලට ESET ගාර්ඩ් එක හැමදාටම තියාගන්න පුළුවන් වේවි ..


XP කවුළුව වේගවත් කරගන්න ක්‍රමයක්






දැන් ඉතින් අපි හැමෝම ජනෙල 7. එහෙම නැත්නම් Vista ජනේලය ගැන පුරසාරම් කියෙව්වට අපි ඔයාලා හැමෝම දන්නවා තවමත් අපි අතරේ තවමත් වැඩිපුරම පාවිච්චි වෙන්නේ XP ජනේලය. XP ජනේලය. ජනෙල 7. එක්ක බලපුවහම පොඩි පොඩි අවාසි තියනවා  ලොකුම අවාසිය විදිහට මට පෙන්න තියෙන්නේ සප්තුව දාගන්න වෙලා යන එකතමා :) (Boot වෙන්න වෙලා යන එක) ඒක ඔයාලගේ පරිගණකයේ අඩුපාඩු නිසා සිද්ද වෙන්න පුලුවන් එත් කොච්චර හොද පරිගණකයක් උනත්  XP ජනේලය ස්තාපනය කරලා තියනවනම් වේගය අඩු බව පිළිගන්න වෙනවා අපිට ඒක  XP ජනේලයයේ තියන අඩුපාඩු කමක් මන් ඒක නැති කරගන්න අමාරුයි එත් මම අද ඔයාලට කියලා දෙන්නම් ඒ වරද ගොඩාක් දුරට අඩු කරගන්න ක්‍රමයක්  

කරුණා කරලා මේක පරිගණක ගැන පොඩි දැනුමක් හරි තියනවනම් විතරක් කරලා බලන්න යාලුවනේ....පින්නන වතුරට බහින්න වෙනවා ඔයාල හැමෝටම ට්‍රය් කරන්න වරදින්නේ නේ බය වෙන්න එපා...ඕනි උදව්වක්‍ කරන්න ඕනි වෙලාවක මම ඉන්නවා 


එහෙනම් ඔන්‍න‍ අපි වැඩේට බහිමු බුදුන් වැදලා.....:-)

මම ඔන්න ලේසි වෙන්න එකින් ඒක දාන්නම්

01. මුලිනම් notepad ඒක ගන්න අරගෙන මේ ටික ටය්ප් කරගන්න "delc:\windows\prefetch\ntosboot-*.* /qඒක දැන්  Save As ගිහිල්ලා " ntosboot.bat "කියන නමට Save කරගන්න 

02. දැන් start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "gpedit.msc".ඊට පස්සේ Run කරන්න 

03. ඊට පස්සේ එන ප්‍රෝග්‍රෑම් ඒක "Computer Configuration"  select කරගන්න ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "Windows Settings"  Select කරගන්න 

04. ඊට පස්සේ දකුණුනෙන් එන ලිස්ට් එකේ Shutdown select කරගන්න ඊට පස්සේ එන වින්ඩොව් ඒකෙන ADD ක්ලික් කරගන්න ඊට පස්සේ browser ඒක ක්ලික් කරලා අපි අර හදගතු file ඒක select කරගන්න ඊට පස්සේ OK කරලා ඊට පස්සෙත් Apply කරලා  OK කරන්න 

05.  දැන් අයෙත්  start මෙනු එකට යන්න ගිහින් Run  Select කරගන්න ඊට පස්සේ මෙටික ටය්ප් කරගන්න "devmgmt.msc".ඊට පස්සේ Run කරන්න 

06. ඊට පස්සේ එන ලිස්ට් ඒකෙන "IDE ATA/ATAPI controllers" උඩ ක්ලික් කරන්න ඒකෙන එන ලිස්ට් එකේ  Primary IDE Channel  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න 

07. ඒ එන ඒකෙන Advance Settings තෝරාගන්න ඒකෙන Auto Detect  වෙනුවට None තෝරාගන්න 
ඊට පස්සේ OK කරගන්න 

08."Secondary IDE channel" තෝරාගන්න ඊට පස්සේ  Right Click කරන්න ඒකෙන "Properties". තෝරාගන්න ඊට පස්සේ  07. වෙනි පියවර අයෙත් අනුගමනය කරන්න 

09. අන්තිම පියවර ඔයාලගේ පරිගණකය රෙස්ටරට් කරන්න ඔයාලටම වෙනස තේරේවි 

***මේ පොස්ට් ඒක දිග උනාට අමාරු නැ කරලා බලන්න බය වෙන්න එපා....බයයි වගේනම් ප්‍රශ්න තියනවනම් මගෙන් අහන්න 

Monday, September 26, 2011

RapidShare ගොනාට ඇන්දවීම



මේ උදව් කරන්න හදන්නේ Rapidshare online storage එක පාවිච්චි කරන හැමෝටම අපිට හුගක් වෙලාවට 3rd party වෙබ් අඩවියකින් හරි බ්ලොග් එකකින් හරි මොනවා හරි බාගන්න ඕනි උනොත් අපිට mediafire,megaupload,එහෙමත් නෙත්නම් අපි හෙමෝම දන්නා Rapidshare පාවිච්චි කරන වෙනවා...හුගක් වටිනා උනත් ඒවා අපි වගේ free usersලට පොඩි පොඩි කුදාම්මාගේ සැලකිලි පෙන්නනවා ඒවා අපි හෙමෝම දන්නවනේ නොදන්නා අයට මන කියලන්න්ම් ඒවා මොනවද කියල 

1. download වෙන වේගය හුගක් දුරට අඩු එක 

2. එක file එකක් download කරලා අපිට පැය බාගයක් නෙත්නම් පැයක් බලං ඉන්න වෙනවා 


මේක නැති කරගන්න හැටි මම කියල දෙන්නම්...අපිත් එතකොට premium user කෙනෙක් වගේ වෙනවා 

මුලිනම් notepad එක ගන්න ඊට පස්සේ මෙන්න මේ ටික ට්ය්ප් කරන්න ට්ය්ප් කරන්න අමාරුයි වගේනම් මෙ ටික past කරගන්න 

type -----> ipconfig /flushdns <---Enter
type -----> ipconfig /release <---Enter
type -----> ipconfig /renew <---Enter
type -----> exit <--------Enter

ඊට පස්සේ ඒ file එක save as කරන්න .bat එකක් විදිහට ඊට පස්සේ ඔයාගේ browser එකේ history එක clear කරන්න දං අපි Rapidshare server එක ගෝනාට අන්දමු :)

කරන්න තියෙන්නේ මෙච්චරයි Rapidshare ඒකෙන් download කරන්න කලින් අර අපි හදාගත්ත bat file එක click කරන්න විතරයි. 

මෙන්න මේක හුගක් වදගත් හැම download එකකටම පස්සේ ඔයාගේ browser එකේ history එක එතකොට cookies එහෙම මකලා දන්නා මතක තියාගන්න 

Like එකක් comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා :)

Game එකක හරි සොෆ්ට්වෙයා එකක හරි සිරියල් අංක හොයලා එපා වෙලාද ?




සොෆ්ට්වෙයා එකක හරි ගේම් එකක හරි සිරියල් නම්බර්ස් ඕනිද ? හොයලා හොයලා ඇති වෙලාද ? ඒත් හම්ඹුනේ නැ ?
ගූග්ලේ එකෙන්ම හොයාගන්න පුළුවන් විදිහක් මම අද ඔයාලට කියන්නනම් මුළුමනින්ම ගූගල් සේර්ච් engine එකට යන්න හෙමෝම දන්නා www.google.lk ගිහිල්ලා මෙන්න මෙහෙම search කරන්න ,....

සෙරිඅල් එක හොයාගන්න ඕනි සොෆ්ට්වෙයා එක ඊට පස්සේ මෙන්න මේ code එක ටයිප් කරන්න 94FBR 

උදාහරණ විදිහට අපි‍ට වින්ඩෝස් 7 එකේ සෙරිඅල් එක ඕනි නම් හරියටම - "Windows 7" 94FBR කියල ටය්ප් කරලා search කරන්න ඒ එන ලින්ක් වලින් ඔයට් හරි සෙරිඅල් එක හොයාගන්න පුලුවන් වේවි.

මේ මම මේ group එකේ පොස්ට් කරන මුල්ම පාර පුළුවන්නම් comment කරන්න like එකක් දුන්නත් තරහක් නැ....මට හමබවෙන හැම තොරතුරක්ම මම ඔයාලට ලැබුණු හැටියේම දෙන්නම්
Google

මේක මගේ වැඩක් https://www.facebook.com/kalpa.prabashwere

Saturday, September 24, 2011

ඔබගේ පරිගණකයේ ජාතකය හොයාගන්න ඕනිද ?


අපේ පරිගණකයේ විස්තර හොයාගන්න ඔක්කොම ටික හොයාගන්න ඕනි උනොත් මොකෝ කරන්නේ අපි හැමෝම දන්නා විදිහට device manager එහෙම නැත්නම් යමක් කමක් දන්නා කියන කෙනෙක් නම dxding ගිහින් හරි හොයාගන්නවා එහෙම නේද ?

ඒත් අපිට ඕනි කරන හැම විස්තරේම ඔතන තියනවද ? හිතලා බලන්නකෝ ටිකක්
නැ නේද ?

ඔන්න මම එකට විසදුමක් අද අරගෙන අවා..................එක පුංචි පුංචි මෘදුකාංග ගොඩක් අරගෙන අවා ඔයාලට පුළුවන් ඔයාලගේ උවමනාවෙ හැටියට ඕනි එකක් බාගන්න...මං ඒ හැම මෘදුකාංගයක් ගැනම පොඩි විස්තරයක් මේ පිටුවේම දාන්නම් ............




HWinFo කියන්නේ ටිකක් සංකීර්ණ මෘදුකාංගයක් කිව්වොත් හරි ඒත් බය වෙන්න එපා ඔයාල පාවිචි කරන්න එච්චර අමාරු නැ.......මේ මෘදුකාංගයේ තියන වැදගත් අංගයක් විදියට පෙන්නන පුළුවන් අපේ පරිගණකයේ drivers පෙන්නලා දෙනවා විතරක් නෙම අපිට ඕනිනම් අපේ drivers විතරක් නෙමෙයි BIOS උනත් අපිට මේ මෘදුකාංගය හරහා Update කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.................බාගෙනම වෙනස බලන්න සහෝදරවරුනි 
මේ පල්ලෙහා තියෙන්නේ මේ ම්මෘදුකන්ගයෙන් ඔයාලට බලාගන්න පුළුවන් දේවල් වලින් ටිකක් විතරයි



*Central Processor(s)
*Motherboard
*Memory
*Bus
*Video Adapter
*Monitor
*Drivers
*Audio
*Network
*Ports
*Smart Battery වගේ හුගක් දේවල් ඔයාලට බලාගන්න පුළුවන් වේවි 



Cc Cleaner මතකද ඔයාලට අන්න ඒ මෘදුකාංග නිර්මාණ කරුවන්ම තමා මේ Speccy ගැජට් එක හදලා තියෙන්නේ හරිම සරල වැඩසටහනක් කිව්වොත් හරියටම හරි ඒත් සරල පොඩි උනාට වැඩ පොඩි නැ... හී
පාවිචි කරලම බලන්නකෝ


මේ වැඩ සටහන් පාවිච්ච් කරලා ඔයාලට ඔයාලගේ drivers Update කරගෙන්න විතරක් නෙමෙයි ඔයාලගේ පරිගණකය ගැන හරියටම දෙනගන්න පුළුවන් වේවි


යාලුවනේ මගේ වැඩේ හොදයිනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදද

ප්‍රශ්න තියනවනම් ඒවත් comment වලින්ම දාන්න හොදද ?

Sunil Edirisinha (සුනිල් එදිරිසිංහ)

සියල්ල ඉදිරි ගරාවැටුන දා

සියල්ල ඉදිරි ගරාවැටුන දා 
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම 
දැනහදුනා ගත් තනිකම නුබටත් 
මා හැර යන්නට සිදුවෙයි නැවතත් 

ප්‍රේම තාපයෙන් පරමල් යහනට 
තවත් ළඳක් එයි හෙට දවසේ 
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම 
මා නුබ එලවන්නද කෙලෙසේ 

සියල්ල ඉදිරි ගරාවැටුන දා 
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම 
දැනහදුනා ගත් තනිකම නුබටත් 
මා හැර යන්නට සිදුවෙයි නැවතත් 

ඇය හෙට අවද පසු දින යාවිද 
අදහණු බැ ඇය ළඳක් නිසා 
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලේම
හතර මායිමෙන් එහා නොයා.....